සුරතල් සතුන් ඇතිකිරීමට ඔබ අප අතරින් බොහෝදෙනෙක් කැමති. ලංකාවේ අපගේ නිවෙස්වල බල්ලන් පූසන් ගිරවුන් විවිද සුරතල් මසුන් බහුලවම දකින්න පුලුවන්. වර්තමානයේ ලංකාව තුල පවතින නීතියට අනුව ඇති කිරීමට අවසර නොමති සතුන්ද අතීතයේ මිනිසුන් සුරතලයට ඇතිකර තිබේ. ලංකාවේ මෙන්ම ළෝකයේද සුරතල් සතුන් ඇතිකරන බොහෝ පිරිසක් සිටී. මේ අතරින් තමාගේ සමාජ තත්වය පෙන්වීමට සුරතල් සතුන් ඇති කරන පුද්ගලයින් බොහෝමයක් ලෝකයේ සිටී. ඔවුන් මිලදී ගැනීමට පෙළබෙන මිලෙන් අධික සුරතල් සතුන් කිහිප දෙනකු ගැනයි මෙම ලිපිය.
ටිබෙටන් මාස්ටිෆ්
සුනඛයන් හට කොටියකු සමඟ හෝ සටන්
කර තමාත් තමාගේ ස්වාමියාත් කොටියගෙන් බේරාගැනීමේ හැකියාව තිබෙන බව කියැවේ.
ලොව පුරා ධනවතුන් තමන්ගේ සමාජ තත්වය ඉහළ දමා ගැනීමට ෙමම සුනඛයන් මිලදී ගැනීමට පෙළබී ඇත.
සැවානා බළලා
Savannah Cat ලෙස හැදින්වෙන්නේ අප්රිකානු සැවානා බිම්වල වෙසෙන කැලෑ
බළලුන් විශේෂයක්වන African Serval නම්
කැළෑ බළලා හා ගෘහාශ්රිත පූසන් මිශ්ර කර සාදන සුරතල් සතුන් විශේෂයක්..හොඳ බුද්ධියක් සහිත මෙම සතුන් අභිජනනය
කර සෑදීමට ඇති අසීරුව නිසාම මොවුන්
සඳහා ලක්ෂ තිහක් (30) තරම් විශාල වටිනාකමක් හිමිවේ. African Serval නම් කැළෑ බළලුන්ගේ මුල් ලක්ෂණ වල ප්රතිශතය.වැඩිවන තරමට මොවුන්ගේ මිල ඉහළ යන බව පැවසේ.

සුදු සිංහ පැටවුන්
ලංකාව තුල පවතින නීතියට අනුවනම් මෙවැනි සතුන් ඇතිකිරීම තහනම් වුවත්, අපේ රටතුල ඇතිකිරීමට ඇතිකිරීමට අවසර නැති සතුන් සුරතලයට ඇතුකරන බොහෝ රටවල් තිබෙනව. මෙ සිංහ වර්ගත් එවැනි සතුන් විශේෂයක්. ජානවල නිලීන ලක්ෂණයක්.ප්රමුඛ. වීමෙන් සොබාදහමෙන් අපිට ලැබෙන මෙම සුදු සිංහයන් ඉතාමත් මිලෙන් අධික සුරතල් සතුන් කොටසක් වනවා.
ලංකාවේ මුදලින් මෙම එක පැටවෙක් රුපියල් කෝටි දෙකක් පමණ මිලකින් යුක්ත වේ.
ලංකාවේ මුදලින් මෙම එක පැටවෙක් රුපියල් කෝටි දෙකක් පමණ මිලකින් යුක්ත වේ.
පාම් කොකටු
ක්ෂීරපායි සතුන් මෙන්ම මිලෙන් අදික පක්ෂීන් වර්ගද සිටී. මෙම කුරුල්ලාත් එවැනි වර්ගයකි. මේම පක්ෂියා වඩාත්ම ජනප්රියත්වයට පත්ව ඇත්තේ උගේ ඇති විශේෂ පෙනුම නිසාය. කළු , අළු පැහැයෙන් යුත් මුහුණ රතු පාටය. ගිරා පවුළේ සාමාජිකයෙක් වන මේ සතා මුල් වරට හඳුනාගෙන තිබෙන්නේ ජර්මානු විද්යඥයකු විසිනි.මෙම කුරුල්ලා තම ආහාරයට ගනු ලබන්නේ තෝරාගත් ආහාර වර්ග කිහිපයක්
පමණි. විපතකට ලක්වූ විට කම්මුල්වල
පැහැය ෙවනස් වීමත් සුවිශේෂී
ලක්ෂණයක්.මොහුගේ මිල ලංකාවෙ මුදලින් ලක්ෂ පහලවක් විස්සත් (15-20) අතර බව කියැවෙයි.
පමණි. විපතකට ලක්වූ විට කම්මුල්වල
පැහැය ෙවනස් වීමත් සුවිශේෂී
ලක්ෂණයක්.මොහුගේ මිල ලංකාවෙ මුදලින් ලක්ෂ පහලවක් විස්සත් (15-20) අතර බව කියැවෙයි.
හයිසින්ත් මැකෝ
ළොව විශාලම පියාසර කලහැකි කුරුල්ලන් ලෙස සැලකෙන මෙම කුරුල්ලෙක් ලංකාවේ මුදලින් ලක්ශ පහලවක් විස්සක් අතර මිලක් වෙයි. දකුණු ඇමෙරිකාවේ හා මධ්යම
ඇමෙරිකාවේ පමණක් වෙසෙන ඉතාමත්
විශාලවන මොවුන්ගේ තටු දෙක දිගහැරිය විට මුළු දිග අඩි 4ක් පමණ වන තරමට මෙම සතුන් විශාල වෙ. විශාලත්වයට සමානම ශක්තිමත් බවකින් යුක්ත නිසා මොවුන් තැබිය හැක්කේ යකඩ කූඩුවල පමණයි. මෙම වර්ගයේ ගිරවුන්ට හොඳට කතා කිරීමටත් හැකියාව තිබෙන බව පැවසේ.

No comments:
Post a Comment