වැඩිදෙනා සිතන්නේ ලස්සන වෙන්න
ගොඩක් සල්ලි වියදම් කරන්න ඕනේ කියල.වර්ථමානයේදීන්ම් රූපලාවන්න්‍යාගාරවලට අවශය අමුද්‍රවය වලට අධික ගියදමක් යේදීමට සිදුවීම එයට හේතුවයි.එත් එක වැරදියි. ලස්සන වෙන්න අවශ්ය දැනුවත්භාවය හා උනන්දුව පමණයි. ලංකාවේ අපිට ස්වාභාවික දේවල්වලින් ගෙදරදීම ලස්සන වෙන්න පුළුවන් ක්‍රම තිබෙනව. වැඩි වියදමකුත් නෑ. සමට අහිතකරත් නෑ රසායනික දේ මිශ්ර වෙලත් නෑ. ලේසියෙන්ම ලස්සන වෙන්න පුළුවන්.
ගොඩක් සල්ලි වියදම් කරන්න ඕනේ කියල.වර්ථමානයේදීන්ම් රූපලාවන්න්‍යාගාරවලට අවශය අමුද්‍රවය වලට අධික ගියදමක් යේදීමට සිදුවීම එයට හේතුවයි.එත් එක වැරදියි. ලස්සන වෙන්න අවශ්ය දැනුවත්භාවය හා උනන්දුව පමණයි. ලංකාවේ අපිට ස්වාභාවික දේවල්වලින් ගෙදරදීම ලස්සන වෙන්න පුළුවන් ක්‍රම තිබෙනව. වැඩි වියදමකුත් නෑ. සමට අහිතකරත් නෑ රසායනික දේ මිශ්ර වෙලත් නෑ. ලේසියෙන්ම ලස්සන වෙන්න පුළුවන්.
ලස්සනවීම ගැන කතාකරනවිට සමේ පැහැපත්බාවය පවත්වාගෙනයාම ඉතා වැදගත් කාරණයක් සමෙහි බාහිර අලංකරනය ගැන සිතීමේදී අබ්බයන්තරය ගැනද සැලකිලිමත්වීමයි වඩාත් ඵලදායී වන්නේ. මතුපිට සම පැහැපත්වීමටනම් එය ගොඩක් බලපාන දෙයක්. සම ඇතුලත පිරිසිදු කර ගැනිමේදී දේශීය සරල ක්‍රම ඒ සදහා යොදාගන්න පුලුවන්. cleanser පිලිබදව ඔබ අසා ඇති. ඇතුලටම පිරිසුදු කරන ස්වාභාවික
cleanser එකක් හදාගන්නේ කොහොමද කියල දැන් බලමු. ඒහිදී සමේ ස්වබාවය අනුව මෙය බාවිතා කළහැකියි.
cleanser එකක් හදාගන්නේ කොහොමද කියල දැන් බලමු. ඒහිදී සමේ ස්වබාවය අනුව මෙය බාවිතා කළහැකියි.
- කෝමාරිකා ජෙල් බ්ලෙන්ඩර්කර මී පැණි තේ හැඳි එකකට වතුර තේ හැඳි දෙකක්, දෙහි බිංදු දෙකක් කළවම්කර ගාන්න..
- කිරි ස්වල්පයක් ගෙන එය හොඳින් ගසාගන්න. ඉන්පසු ඉතිරිවන යොදය ඉවත් කරන්න. වියළි සමට මෙම යොදය භාවිත කළ හැකියි. දියරමය කොටස තෙල් සහිත සමට භාවිත කලහැකි මෙය ස්වාභාවිකවම සම සුදු කරයි..
- අයිස් වතුර කෝප්ප 1/2 කට ලෙමන් යුෂ බිංදු 8-10 ක් කළවම්කර මුහුණේ ආලේපකර පසුව ඉවත් කරන්න. මෙය මුළු සිරුරටම වුවද සුදුසුවනවා. තෙල් සහිත.සමකට මෙය භාවිත කරන්න පුළුවන්..
- පිපිඤ්ඤා යුෂ සමඟ කිරි ස්වල්පයක් මිශ්රකර සමේ තවරා පසුව සෝදා හරින්න. වියළි සමකට නම් මෙය ඉතාම යෝග්යයි..
මේ ආකාරයෙන් ක්ලෙන්සර් (cleanser) කළ පසු අනිවාර්යයෙන් ටෝනර් කළ යුතුයි. දැන් අපි බලමු සමට සුදුසු ටෝනර් එකක් ස්වාභාවිකව සාදා ගන්නා ආකාරය කෙසේද කියා.
- ඒ සදහා පිපිඤ්ඤා ඉස්ම, අයිස් වතුර සමග හෝ රෝස වතුර සමගඟ මිශ්රකර ගන්න.
මැරුණු සම ඉවත් කිරීමට ස්ක්රබ් කළ යුතුයි. වියළි සමක් ඇති අයෙක් නම් සති දෙකකට වරක් ස්ක්රබ් කළයුතු අතර සාමාන්ය හෝ තෙල් සහිත සමක් ඇති පුද්ගලයෙක් නම් සතියකට වරක් ස්ක්රබ් කිරීම ප්රමාණවත් වෙනව. ස්වාභාවික ස්ක්රබ් එකක් සාදාගන්නා ආකාරය දැන් විමසා බලමු.
- සාමාන්ය සමකට නම්, ඉදුණු අලිගැට පේරකස්තුරි කහ, කොකුම් පොතු, වෙනිවැල්ගැට
මේ සියල්ල රෝස වතුරෙන් මිශ්රකර මුහුණේ ආලේපකර විනාඩි 20 කින් පිරිසුදු ඇල්දියෙන් සෝදා ඉවත් කරන්න..
- වියළි සමකට නම් ,අලිගැටපේර, බිත්තර කහමදය, යෝගට්, මීපැණි මිශ්රකර ගන්න.
- තෙල් සහිත සමකට නම් ,කඩල පිටි හෝ මුං පිටි, මීපැණි, දෙහි යුෂ, යෝගට් මිශ්රකර ස්ක්රබ් එක ලෙස භාවිත කරන්න
"සමස්තයක් වශයෙන් මුහුණ පැහැපත් වීමට
සකසාගත හැකි ආලේපනයක්"
මුංඇට හෝ කඩල පිටි තේ හැඳි එක බැගින් ගෙන මිශ්රකර තවරා විනාඩි 20 ක් තබා මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න. මේ සියලු දේවල් මුහුණට සත්කාර වශයෙන් සකසා ගැනීමේදී යොදා ගන්නා අමුද්රව්යයන් හා භාජන හැකිතාක් පිරිසුදුව භාවිත කිරීමට සැලකිලිමත්වන්න."
පැහැපත් සැබෑම ලස්සන සමකට, රුවකට ස්වාභාවික ආලේපන තරම් හිතකර වෙනත් කිසිදු ආලේපනයක් නොවනබව ඔබ අප හොදින්ම දනී.එබැවින් මෙම ස්වබාවික ආලේපන භාවිත කරමින් නිරතුරුවම සම පැහැපත්කර ගන්නට සම රැක ගන්නට උත්සාහ කරන්නේ නම් එහි ප්රතිඵල ඔබට අත්විඳින්නට හැකිවේවි.
No comments:
Post a Comment