සමහර අවස්තාවලදී අප කාටත් ඇතිවන ගැටලුවක් ගැනයි අද කියන්න යන්නෙ.ඔබ අප හැමෝගෙන දුරකතනවල තම තමාට වැදගත් videios ,photos ආදිය තියනව. එහෙම වැද්ද්ගත්වන දේවල් බැරිවෙලා හරි අපි අතින් delete වුනොත් මොකද කරන්නෙ කොහොමද ඒවා ආපසු ලබා ගන්නෙ.අන්න ඒ ගැනයි මෙ කියන්නෙ. බලමු එහෙනම් ඒ වැඩේ කරන්නෙ කොහොමද කියල.
(ඇන්ඩ්‍රොඉඩ් දුරකතන හෝ ටැබ්ටට්, HTC දුරකතන, M8, Samsung Galaxy S6, LG ,G3, Sony Xperia Z3 ආදි වර්ගයන්හි ක්‍රමය මගින් නැතිවුන videios/photos නැවත ලබාගතහැක.)
videos/photos විතරක් නොව සබදතා කෙට් පනිවුඩ ආදියද ශක්තිමත ක්‍රමයක් මේක.මේ සදහා අපිට Android Data Recovery මෘදුකාංගයක් ඕනි වෙනව.මේ මෘදුකාංගය මගින් .phone එක computer එකට සම්බන්ද කරලයි මේ වැඩේ කරන්න ඕනි.
සම්පුර්න ලිපිය පහත ලින්ක් එකෙන් අපේ අනිත් සයිට් එකට ගිහින් බලන්න.
http://dj900.blogspot.is/2016/08/androidphone-delete-video-sms-audio.html?m=1
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment