ශරීර බර ප්‍රමාණය වැඩිවීම,නැතහොත් බර පාලනය කර ගැනීම බොහෝ දෙනෙකුට ඇති ගැටලුවක්. බර පාලනය කරගැනීමට විවිධ ක්‍රම භාවිතා කිරිමට බොහෝ අය උනන්දු වෙයි. ආහාර පාලනය කිරීම මෙහිදී ඉතාමත් වැදගත් වෙයි. නමුත් ආහාර පාලනය කියූ සැනින් එය එතරමි පහසු කාර්‍යක් නොවෙ. සුපුරුදු ආහාර රටාවෙන් බැහැරව කටයුතු කිරීම් ඉතා අසිරු ක්‍රියාවකි.
අදික බර නිසා ගැටලු රාශියකට මුහුණදීමට සිදුවෙයි. විවිධ රෝගාබාදවලට මුහුණදිමට සිදුවීම ඒ අතර ප්‍රමුක වෙයි. හර්දයාබාධ. අදික රුදිර පීඩනය, දියවැඩියාව, විශාදය, හන්දිපත් රුදා, වැනි රෝගාබාද සදහා අදික තරබාරුව වැඩි බලපෑමක් ඇතිකරයි.
එබැවින් ආහාර පාලනයකින් තොරව සුපුරුදු ආහාර රටාවත් සමගම ශරීර බර අඩු කරගැනීමට ක්‍රමයක් ඇත්නම්,එයට ඔබ අප කවුරුත් කැමති කැමති වනවා නිසැකය.එවැනි ක්‍රමයක් ගැනයි මේ ලිපිය. මෙය නිවසේදීම පහසුවෙන්ම සාදාගතහැකි විශේශ පානයක්.කිසිදු අහිතකර ද්‍රවයක් අඩංගු නැති මෙම පානය නිවසේදීම අඩු මුදලකින් සාදාගතහැක.
අවශ්‍ය ද්‍රවය…
01) උණුජලය කෝප්ප එකක්.
02) කුඩුකරගත් සූදුරු මේසහැදි එකක්.
03) කුරුදු කුඩු මේසහැදි 1/4 පමණ
04) දෙහි පොතු කැබලි දෙකක්(වියලා ලබාගත් කුඩු)
05) මී පැණි මේස හැදි එකක්
06) ඉගුරු කුඩු මේසහැදි දෙකක්
උණුජලය කෝප්පයට ඉහත සදහන් කල අනෙක් සියලු ද්‍රවය දමා හොදින් මිශ්‍ර කරගන්න. දිනකට එක් වරක් පානය කලත් ප්‍රමාණවත් වෙයි.
No comments:
Post a Comment