facebook සම්බන්දයෙන් බොහෝදෙනෙක් නොදන්න කාරණයක් ගැනයි අද අපි ඔයාලට කියන්න හදන්නෙ.facebook account කිහිපයකට එකම mobile එකකින් එකම සැරේ log වෙන්න පුලුවන් ක්‍රමයක් ගැන අපි පසුගිය ලිපියකින් කතා කරා.බැලුවෙ නැත්නම් ඒ ලිපියත් ගිහින් බලන්න.අද කතා කරන්නෙ ඊටවඩා වෙනස් දෙයක් ගැනයි..ඒ තමයි facebook account එකක් සදහටම delete කරල දාන්නෙ කොහොමද කියන කාරණය.
ගොඩක් දෙනෙක් කරන්නෙ facebook account එකක් delete කරන්න ඕනි උනාම account එක deactive කරන එක.ඒක තාවකලික විසදුමක් වෙන්නත් පුලුවන්.account එක deactive කරන විදියනම් හැමෝම වගෙ දන්නව.එතකොටනම් ඉතින් අපිට ඕනිවිදියට දින ගනන select කරල අපිට කැමති දින ගනනක් deactive කරල තියල ආයෙ ඕනි දවසට email.password දුන්නම ලොග් වෙන්ඩ පුලුවන්.account එකක් ආයෙ ගන්න පුලුවන් විදියට deactive කරන විදිය මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.
https://www.facebook.com/settings/security/?refid=31
හරි එහෙනම් ඊලගට බලමු වැදගත්ම කාරනය.facebook account එක සදහටම delete කරන්නෙ කොහොමද කියල.මේක එච්චර අමාරු වැඩක් නෙවෙයි. අපි ගොඩක් දෙනෙක් නොදැනුවත්කමයි තියෙන්නෙ.
ලින්ක් එකට යන්න.
https://www.facebook.com/help/delete_account
2.ඊට පස්සෙ delete my account
කියන එක click කරන්න. ඊට
පස්සේ අහයි ඔයාලගන් You are
about to permanently delete your
account. Are you sure? කියලා.
password එක දීල ok කරන්න
හරි දැන් දවස් 14 ක් ඇතුලත
ඔයාලගේ FB ගිණුම delete
වෙලායයි.දවස් දාහතරකට
පස්සෙ බලන්න ලොග් වෙලා
බලන්න.එතකොට ලොග් වෙන්ඩ
account එකක් න්ම් නැති වෙයි
හැබැයි.ඔයාලට අයෙත් ඒ
ගිණුම ඔනේනම් කරන්න
තියෙන්නේ දවස්14ත කලින්
නැවත fb ගිණුමට ලොග් වෙන එක
විතරයි..පෝස්ට් එකෙන් යමක්
දැනගත්තනම් අපේ ෆේස්බුක්
පේජ් එකටත් ගිහින් ලයික් එකක්
දාලම යන්න.

.ගොඩක් දෙනෙක් කරන්නෙ facebook account එකක් delete කරන්න ඕනි උනාම account එක deactive කරන එක.ඒක තාවකලික විසදුමක් වෙන්නත් පුලුවන්.account එක deactive කරන විදියනම් හැමෝම වගෙ දන්නව.එතකොටනම් ඉතින් අපිට ඕනිවිදියට දින ගනන select කරල අපිට කැමති දින ගනනක් deactive කරල තියල ආයෙ ඕනි දවසට email.password දුන්නම ලොග් වෙන්ඩ පුලුවන්.account එකක් ආයෙ ගන්න පුලුවන් විදියට deactive කරන විදිය මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.
https://www.facebook.com/settings/security/?refid=31
හරි එහෙනම් ඊලගට බලමු වැදගත්ම කාරනය.facebook account එක සදහටම delete කරන්නෙ කොහොමද කියල.මේක එච්චර අමාරු වැඩක් නෙවෙයි. අපි ගොඩක් දෙනෙක් නොදැනුවත්කමයි තියෙන්නෙ.
සැළකිය යුතුයි÷ මේ කියල දෙන විදියට කරන්න අත්හදා බලන්න යන්ඩ එපා. එහෙම කරොත් ඔයා දැන් ලොග් වෙලා ඉන්න account එකට ඒක බලපාන්ඩ පුලුවන්.ලොග් වෙලා ඉන්න account එක සදහටම delete කරන්න ඕනි නම් කරල බැවට කමක් නෑ.1,මුලින්ම මේ පහලින් දීල තියන
ලින්ක් එකට යන්න.
https://www.facebook.com/help/delete_account
2.ඊට පස්සෙ delete my account
කියන එක click කරන්න. ඊට
පස්සේ අහයි ඔයාලගන් You are
about to permanently delete your
account. Are you sure? කියලා.
password එක දීල ok කරන්න
හරි දැන් දවස් 14 ක් ඇතුලත
ඔයාලගේ FB ගිණුම delete
වෙලායයි.දවස් දාහතරකට
පස්සෙ බලන්න ලොග් වෙලා
බලන්න.එතකොට ලොග් වෙන්ඩ
account එකක් න්ම් නැති වෙයි
හැබැයි.ඔයාලට අයෙත් ඒ
ගිණුම ඔනේනම් කරන්න
තියෙන්නේ දවස්14ත කලින්
නැවත fb ගිණුමට ලොග් වෙන එක
විතරයි..පෝස්ට් එකෙන් යමක්
දැනගත්තනම් අපේ ෆේස්බුක්
පේජ් එකටත් ගිහින් ලයික් එකක්
දාලම යන්න.

No comments:
Post a Comment