Social Icons

Pages

Wednesday, 3 August 2016

Phon එකේ battery ඉක්මනට බහිනවද,,? නිතරම battery අලුතින් දාන්න වෙනවද..?,එහෙනම් මේ ගැනත් හිතන්න.

දුරකතන අතරින් smart phon බාවිතා කරන
අයට තියන ලොකුම ගැටලුවක් තමයි
ඉක්මනින් battery බහින එක.battery බහින
එක නවත්තන්න බැරි උනත් battery බහින
එක පාලනය කරගනීම.වැඩි කාලයක්
battery එක පාවිච්චි සදාහා හේතුවක්
වෙනව. බැටරිය වැයවීම නිසියාකාර
පාලනයකින් battery ආයු කාලය ඉහල
නංවාගන්න පුලුවන් වෙනව.පසුගිය ලිපි
මගින් දුරකතනයේ speed.එක වැඩි
කරගැනීම,ඇන්ඩ්රොඉඩ් දුරකතන රූට්.කීරීම
,ආදී විවිධ දේ ගැන කතා කරා.බැලුවෙ
නැත්නම් menu එකෙන් තෝරල අවශය
නම් ඒ ලිපිත් බලන්න .අද අපි
කාතාකරන්නෙ දුරකතනයේ බැටරිය
වැයවීම නිසියාකරව පාලනය කරන්නෙ
කොහොමද කියන එක ගැන කරුණු
කිහිපයක් පළිබදවයි.බලන්න ඔබත් මේ කරුනු
ගැන.සැළකිලිමත් උනාද කියල.

1- බැටරි ධාරිතාව වැඩිපුරම වැයවන්නේ කුමන කාර්යක් සදහාදැයි අවධනය යොමු කිරීම..

බැටරි පාලනයේදී මෙය ඉතා වැදගත්
වෙයි. මුලින්ම කලයුත්තේ මෙම කාරනය
පිලිබදව.අවදානය යොමු කිරීමයි.මෙය
ඉතා පහසු කිරියාවකි.දුරකතනයෙ ප්රධන
සැකසුම(settings) වෙත පිවීසීමෙන්
බැටරිය වැයවීම සංවිදානය වී ඇති
අකාරය(battery use) බැලීමට
පුලුවන්.එයින් වැදිපුර බැටරි ප්රමානයක්
වැය වන්නේ කුමන ක්රියාවන් සදාහාද
බෑලීමෙන් වඩා සැලකිලිමත් විය යුත්තේ
කුමකටද කියා අපිට අවබෝද කරගන්නpuluwan

2-අනවශ්ය දෘඩාංග වසා දැමීම.


අපි දන්නව අදවනවිට් ෆෝන්වල සුවිශේශි
පහසුකම් බහෝමයකින් සමන්විත බව..ඒමගින්
අපිට උවමනා දෙ පහසුවෙන් කරගන්න
පුලුවන්. LTE, NFC, GPS, Wi-Fi, and
Bluetooth, වගේ දේවල් එම පහසුකම් අතර
ප්රධන වෙනව. උවමනාවන් පහසුවෙන්
කරගැනීමට හැකිවෙනව වගේම මේව
සදහා සැලකියයුතු බැටරි දාරිතවකුත්
වැය වෙනව.එබැවින් LTE, NFC, GPS,
Wi-Fi, and
Bluetooth, වැනි දෘඩාංග
කිරියාදාමයන් අනවශ්ය වෙලාවට වසා
(off) දැමීමෙන් බැටරි වැයවීම
සැලකියයුතු අයරින් අඩු කරගැනීමට පුලුවන්
වෙනව.

3-අතිරේක බල ඉතිරි.මාදිලිය (extra power saving mode) භාවිතා කිරීම.

දුරකතනයෙ අතිරේක බල ඉතිරි මාදිලියක්
තිබේනම් එය බාවිතාකලහැකි කාර්යන්
සදහා භාවිතා කිරීම.බැටරිය භාවිතා
කිරීමෙන් පසු ඉහත සදහන් කල පරිදි ඉතිරි
අතීරේක ප්රතිශතය දුරකතන ඇමතුම් වෙබ්
ගවේශන ආදී කුමක් හෝ කාර්යක් සදහා
යෝදාගැනීම වැදගත් වෙ.එසේ කර
අතීරේක වශයෙන් පැයක් හෝ බැටරිය
පාවිච්චි කිරීම බාටරියේ ඉදිරි ආයු
කාලයට බොහෝසෙයින් බලපායි.

4-පසුබිමින් ධාවනය වන යෙදුම් නවතා දැමීම.

දුරකතනය පාවිච්චි කිරීමේදි අප කුමක් හො
යෙදුමක් (app එකක්) තුලට ගොස් ඒ
යෙදුමෙන් ඉවත් වුවත් සමහරවිටදී එම
යෙදුම්(app) පසුබිමින් ධාවනය
වෙයි.එවිට.ඒ සදහා අතීරේක් battery
ප්රමානයක් වැය වෙයි.එ හෙයින් එසෙ
පසුබිමින් ධාවනය වන යෙදිම් නවතා
තැබීම බැටරි බලය ඉතුරු කරගැනීමට
බොහෝ සෙයින් බලපායි..ෆෝන් එකේ
settings ගොස්.app යන මෙනුවට ගොස්
එකින් එක.app මත කිලික් කර force stop
මත කිලික් කිරීමෙන් පසුබිමේ ධාවනයවීම
නවතාලිය හැක.


5-අනවශ්ය සජීවී යෙදුම් ප්රධාන මුල්තිරයෙන් ඉවත් කිරිම.

මුල් තිරය(home screen) බැටරි
වැයවීමෙදී ප්රධන වෙ. ඕනෑම දුරකතනක
වැඩිම බැටරි ධාරිතාවක් වැයවන්නෙ
මුල් තිරයටයි(home screen එකට)home
screen එකට සජීවී(live) දේවල් add
කිරීමෙන් ඒවායේ කිරියාකාරිත්වයට
වාඩිපුර බැටරි ප්රතිශතයක් වැයවෙයි.එ
නිසා live wallpeper, wedigets.වැනි සජීවී
යෙදුම් ස්තාපනය කිරීම බැටරි බලය
ඉක්මනින් අඩුවීමට හේතුවක් වෙයි..


6-තිරයේ දීප්තිය අඩු කිරීම.සහ ස්වයංක්රීය අක්රීයවීම අඩු කාලයකට සීමා කිරීම ( brightness and screen time out)

තිරයේ ආලෝකය(brightness) වැඩිකර
බැලීමෙන් පැහැදිලි දර්ශන ලැබුනද .එය
අඩුකර ෆෝන් එක බාවිතයෙන් විශාල
බැටරි බලයක් ඉතිරි වෙයි.එමෙන්ම
ස්වයංක්රීයව screen එකෙහි.ආලෝකය
off වන කාල සීමාව අඩු කිරීමද අනවශ්ය
battery ප්රමානයක් ඉතිරි කරයි.settings
ගොස් display settings තුලින් ස්වයංක්රීයව
තිරය අක්රීයවන කාලය අඩුකරගත හැක

7-email සහ notification නවතා තැබීම සහ vibrate.බාවිතා නොකිරීම


No comments:

Post a Comment

 

Sample text

""ලිපි බැලීමේදී එම පිටු ලේයරයකින් වැසී
ඇත්නම්,එම ලේයරයේ ඉහළින් මතුවන
රතු පාට කතිර ලකුණ මත කිලික් කර ලේයරය
ඉවත් කරගන්න""

Sample Text

Sample Text

 
Blogger Templates