ෆෝන් එක අද වනවිට කොයිකාටත් නැතුවම බැරි දෙයක් වෙලා.එහෙම නැතුවන බැරි තත්වයට පත් වෙන ගොඩක් තාක්ෂණික උපකරන වලින් අපේ වැඩකටයුතු පහසු වෙනව වගේම.ඒවයින් පොඩි පොඩු අපහසුතාද අපිට ඇති වෙනව කියල ඔබ අපි හැමොම අත්දැකීමෙන්ම දන්නව. එහම ඇතිවෙන අපහසුතාවලටත් මොනයම් හෝ උපක්ක්‍රම යොදාගනිමින් තාක්ෂණ්‍යත් එක්ක ඉස්සරහට යන්න තමයි මිනිස්සු නිරන්තරයෙන්ම උත්සාහ කරන්නෙ.
එහෙමනම් අපි කාරණාවට බහිමු.phon එක දිහා එක දිගටම බලාගෙන ඉන්නකොට අපිටත් ඇතිවෙන අපහසුතාවයක් තමයි phon එකෙ display එකේ එලියට ඇස් රිදෙන්න පටන් ගන්න එක.display එලිය වැඩි උනාම තමයි ගොඩක්ම අපහසු. මේකට කරන්න තියෙන්නෙ display එකේ ආලෝකය (brightnees) අඩු කරගන්න එක තමයි. Setting>Display>Brightnees මේ විදියට පිලිවෙලට ගිහින් setting එකෙන් පුලුවන් display එකේ එලිය අඩු කරගන්න. එහෙම කරා කියල ඉතින් අපේ ඇස් වලට ගැලපෙන ආලෝක ප්‍රමානයක් හදාගන්න බෑනි.
ඒකට පුංචි විසදුමක් තමයි මේ කියන්නෙ.phon එකේ තියන ප්‍රරමානයටත් වඩා අපිට ඔනි ප්‍රමානයටම display එකේ ආලෝකය පුලුවන් ක්‍රමයක් තමයි Screen Filter කියන්නෙ. මේක 90kb වගේ පුංචිම පුංචි app එකක්.පහලින් දීල තියන ලින්ක්(link) එකෙන් download කරල install කරලම බලන්නකො. display brightnees එක අඩු කරල පාවිචිචි කරනව කියන්නෙ ඒක phon එකේ battery එකේ life එකටත් හොද දෙයක්.මොකද ඕනිම phon එකක ගොඩක්ම battery එක වැය වෙන්නෙ display එකට නිසා.මෙන්න ලින්ක් එක..
Download-https://adf.ly/1cQzYq
ඉහත ලින්ක් එක මත ක්ලික්
කිරමෙන් පසු ලැබෙන පිටුවේ
තප්පර පහක්(5 writing)රැදි සිට
දකුනුපස ඉහල කෙරවලේ Skp add
මත කිලික් කරන්න
No comments:
Post a Comment