Social Icons

Pages

Sunday, 24 July 2016

""Android ෆෝන් එක Speed මදිද? හිර වෙනවද?…මෙන්න සරල විසදුම් කිහිපයක්""

ෆෝන් එකෙන් වැඩ කරනකොට ඇතිවෙන ගැටලුවක් තමයි.speed එක මදිකම.speed අඩු වෙලා හිර වෙල කරන වැඩ ඔක්කොම අවුල් වෙලා යන එක බහෝ අයට ඇතිවෙන ගැටලුවක්.එකට සරල විසදුම් කිහිපයක් තමයි අද අපි කියන්නෙ..බලමු ඒහෙබම් ඒ මොනවද කියල.

(1)ඔබගේ දුරකතනය  නවතම සංස්කරන සදහා  යාවත්කාලින කිරීම (සොෆ්ට්වෙයා අප්ඩේට්)""

දුරකතනයකට කලින් කලට අලුත්ම අප්ඩේට්
(සංස්කරන) එන බව ඔබ අප දනි.එසේ එන
සංස්කරන වලට අපගේ දුරකතනය
යාවත්කාලීන කරගැනීමෙන් (update
කීරීමෙන්) දුරකතනයේ වේගය වැඩි
කරගැනීමට හැකිවෙයි.පහත දක්වා ඇති
ආකාරයට පිලිවෙලින් ගොස් දුරකතනය
යාවත්කාලීන(update) කරගත හාකිය.
Settings ගොස් About Device යන්න.ඉන්
පසු.Software Updata/System Update
ගොස් අලුත් සංස්කරන තිබේදැයි බලා
යාවත්කාලීන කරගන්න(update කරගන්න)

(2))""ඔබේ දුරකතනයට ධරාගතහැක තරමට පම්නක් app ස්තාපනය කරන්න.""

 අපි
සැවොම භාවිතා කරන දුරකතනවල.ඒ ඒ
දුරකතනයට අදාල Ram ධාරිතාවක්
පවති.එම රැම් ධාරිතාවයට අනුව
දුරකතනයට පාලනය
කරගතහැකි.ධරාගතහැකි දන්න
ප්රමානයක් තිබේ. එම ප්රමානයට වඩා
නොමැතිව දුරකතනයට ධරාගතහැකි
තරමි පමනක් app install කරගැනීමෙන්.
දුරකතනයේ එගය වැඩිකරගත හැකිය

(3)""සජීවී දේවල් දුරකතනයෙන් ඉවත් කරන්න(wedgets,live wallpeper වැනි දේවල්)""

ඔබට වැඩ්ගත් දේ පමනක්
ස්තාපන කර තබාගන්න.දුරකතනය
ේ තිරයේ අලංකාරය පිනිස ස්තාපන
(install)කරන app ස්තාපනය කර
තබාගැනීම වේගය අඩුවිමට හේතුවේ.
wedgets.live wallpeper වැනි දේ
ස්තාපනය කර තබාගැනීමෙන් ඒවාට
දුරකතනයේ මතක ශක්තිය වැඩුපුර
වැයවෙයි.එය දුරකතනයෙ
කාර්යක්ශමතාව අඩුවීමට බලපායි.


(4)""දුරකතනයේ වේගය අඩුවීම සදහා සමහර app බලපායි.එබැවින් එම app ක්රියාවිරහිත කිරීම හෝ ඉවත් කිරීම.සහ අනෙකුත් app වල Clear Cache කිරීම""

Sattings එකට ගොස් apliction manager වෙත පිවිසීමෙන්,දුරකතනයේ ඇති සියලු app දැකගත හැකිය.එතනින් අවශ්‍ය app හැර අනවශය app unistall කරීමට පුලුවන.තාවකාලිකව app force stop කර තැබිය හැක.නැතහොත් disable කල හැක. clear cache කරීමටද පුලුවන.

මීට අමතරව ඔබ නොදන්නා තවත් වැදගත් කරුනක් තිබේ.ඔබේ දුරකතනයේ setting වල deverloper option වෙත යන්න. එහි ඇති මෙනු ලිස්ට් එකෙහි vindow animetion scal/transition animetion scal/animetor duraction scal යනුවෙන් මෙනු තුනක් දක්නට පුලුවන,ඒවා තුලට පිවිසීමෙන් animetion වල වේගයේ අගයන් ඔබට අවශය ප්‍රමානයට යොදාගැනීමෙන් දුරකතනයේ වෙගය අඩු වැඩි කරගත හැක. "android booster වැනි
app එකක් මගින්ද ඔබගේ දරකතනයේ
වේගය වැඩිකරගත හැක.ඔබට අවශයනම්
පහතින් එය බාගතකරගැනීමට පුලුවන්.
Download android booster-https://adf.ly/1cbQvG
ඉහත ලින්ක් එක මත ක්ලික්
කිරමෙන් පසු ලැබෙන පිටුවේ
තප්පර පහක්(5 writing)රැදි සිට
දකුනුපස ඉහල කෙරවලේ Skp add
මත කිලික් කරන්න

එවැනි app
ස්තාපනය කිරීමෙන් දුරකතනයෙ මතක
සෝදිසි කිරිම,අනවශ්ය app මකා දැමීම,
අනවශ්ය කාර්ර්යන් වසා දැමීම් තුලින්
දුරකතනයෙ උපරිම කාර්යක්ශමතාවක්
ලබාගත හැක.

Greenify නමි app එක ඉහතා ක්රියාවලිය
සදහා හොදම app එක වන අතර,එය
ස්තාපනය(install) කිරීමටනම් දුරකතනය
මූල රූට් කර තිබිය යුතුය. මෙම app එක
ස්තාපනය කරගැනීමෙන් එහි
ක්රියාකාරිත්වය තුලින් දුරකතනයේ
වෙගය ඉතාමත් සීග්ර ලෙස වැඩි වෙයි
(අවශයන්ම් පහතින් download කරගන්න)
Download greenify-https://adf.ly/1cbRWq
ඉහත ලින්ක් එක මත ක්ලික්
කිරමෙන් පසු ලැබෙන පිටුවේ
තප්පර පහක්(5 writing)රැදි සිට
දකුනුපස ඉහල කෙරවලේ Skp add
මත කිලික් කරන්න

(5)""ඇන්ඩ්රොයිඩ් දුරකතනය reset කර.උපාංග නැවත පිහිටුවීම""

ක්රම මගින් ඔබගේ දුරකතනයේ speed එක
වැඩි නොවන්නෙනම්,ඊලගට ඔබට
උතසාහ කලහැකි ක්රමයක්නම් දුරකතනය
reset කිරීමයි.ඒතුලින් දුරකතනය මිලදී ගන්න
විටදී තිබු අලුත්ම තත්වයට පත් වෙයි.නමුත්
මෙය සිදුකිරීමට පෙර දෙවරක්
සිතන්න.එකට හේතුව reset කිරිමෙන්
දෑනට දුරකතනයේ පවතින සියලුම දත්ත
මැකී යාමයි.. reset කරන්නේනම්
ඔබගේ දුරකට්තනයේ ඇති දත්ත හැකි
අයුරින් backup කර තාබාගෙන
සිදුකරන්න, settings ගොස් backup and
reset වෙතට පිවිසී දුරකතනය reset
කලහැකිය.
(ඔබට ලිපිය වැදගත් වුනේනම් බ්ලොග් අඩවියේ වම්පස ඉහළ කෙලවරේ හෝ පහල කෙලවරේ ඇති වර්ණවත් දෙන්වීම් පුවරුව මත කිලික් කර සහයෝගය ලබාදෙන්න)

No comments:

Post a Comment

 

Sample text

""ලිපි බැලීමේදී එම පිටු ලේයරයකින් වැසී
ඇත්නම්,එම ලේයරයේ ඉහළින් මතුවන
රතු පාට කතිර ලකුණ මත කිලික් කර ලේයරය
ඉවත් කරගන්න""

Sample Text

Sample Text

 
Blogger Templates