Social Icons

Pages

Thursday, 28 July 2016

""මොකද්ද මේ Android රූට් කරනව කියන්නෙ? කියල බලමු""



Android උපාංග පාවිච්චි කරන ගොඩක්
අයට තියම ප්රශනයක්නි මෙ රූට් කරනව
කියන්නෙ මොකද්ද කියන එක.සමහරුනම්
මේ ගැන දන්නව.සමහරුනම් දනෙනෙ
නැ..ඒ කොහොම උනත්..රූට් කරනව
කියන්නෙ මොකද්ද? රූට් කරන්නෙ
කොහොමද?රූට් කරම මොකද්ද ඇති
වැඩේ? මොනවද වාසි මොනවද
අවාසි? මේ වගේ ගැටලු රාශියක් මේ
සම්බන්දයෙන් තියනව. අපි අද කතා කරන්න
යන්නෙ මේ ගැනයි.

අපි බලමු එහෙනම් රූට් කරනව කියන්නෙ
මොකද්ද කියල. android ෆෝන් මිලදී
ගන්නකොට අපි ගත්ත කියල අපිට ඒ ෆෝන්
එකෙන් ගන්න පුලුවන් උපරිම වැඩ
ප්රමානය ගන්න බෑ.සීමා කරලයි
තියෙන්නෙ..සරලව කියනවනම් අපි සලිලි
දීලා ගෙදරකට ලයිට් ගන්නව වගෙ
වැඩක්.අපි සලිලිවලට ලයිට් අරන් පාවිචි
කරාට ප්රයෝජනය ගත්තට ඒ විදුලිය
සම්බන්දයෙන් පරිපාලන බලය
තියෙන්නෙ විදුලිබල මන්ඩලයටනි. අන්න ඒ
වගේ තමයි android ෆෝන් එක අපි මිලදී
ගත්තට පරිපාලන බලය තියෙන්නෙ අපේ
අතේ නෙවෙයි.අන්න ඒ බලය අපේ අතට
ගන්න එක තමයි රූට් කරනව කියන්නෙ.අපි
කලින් කිවුව සීමාව අයින් කරල phon එක
උපරිමයෙන්ම පරිශීලනය කරන්න අවසර
ගැනීම(super user permission) ගැනීම
තමයි රූට් කරනව කියන්නෙ.

ඊලගට අපි බලමු ෆෝන් එකක් රූට් කරාම අපිට ලැබෙන වාසි කිහිපයක් ගැන.

1) රූට් කිරීමට පෙර ස්තාපනය කිරීමට
නොහැකි මෘදුකාංග ස්තාපනය කීරීමට
ගැකිවීම__අපි දන්නව android
දුරකතනවලට install කරන්න පුලුවන්
බොහෝමයක් තිබෙන බව. ඒ app අතරින්
සමහර app install කරන්න super user
permission ඕනි වෙනව. ඒ කියන්නෙ ඒ
app install කරන්නම් රූට් කරල තියෙන්න
ඔනී.තවත් විදියකට කියනවනම් රූට් කරපු
ෆෝන් වලට විතරක් install කරන්න පුලුවන්
app තියනව.එම app install කරන්න හැකිවීම
රූට්කරාම තිබෙන එක වාසියක් වෙනව.
2)android මෙහෙයුම් පද්ධතිය නවතම
සංස්කරනවලට යාවත්කාලින කිරීමට
හාකිවීම.__කලින් කලට android වලට එන
අලුත්ම update දුරකතනයට update
කරගැනීමට හැකිවීම රූට් කිරිමේ ඇති තවත්
සුවිශේශ වාසියකි.
3)සිස්ටම file ඇතුලු android සිස්ටම් එක
තමන්ට අවශය පරිදි සකසා ගැනීමට
හැකිවීම.
4)මෘදුකාංග බාහිර memory එකට
ස්තාපනය කිරීමට හැකිවිම__ ෆෝන්
memory එක තුල app install කර එහි ඉඩකඩ
මදිවූවිටදි app බාහිර චිප් එකට දැමීමට ඇති
හැකියාව.
5)system animetion .වෙනස් කිරීමට
හැකිවිම.සිස්ටම එක තුල ඇති
බොහොමයක් ආදේශ කිරීමට හැකිවිම.
මෙවැනි බොහෝ වාසි රාශියක් රූට්
කිරීමෙන් ලබාගැනිමට පුලුවන.

රූට් කිරීමෙ අවාසි කිහිපයක් දැන්.අපි බලමු.

1)උපාංගයේ වගකීම අහොසිවිම.__ රූට්
කිරිමෙන් ලැබෙන ප්රධනම අවසියක් තමයි
ෆෝන් එකේ වගකීම අහෝසිවීම..සම්පූර්න
පරිපාලන බලය තමන් අතට ගත්තම ඉතින්
ෆෝන් එකට මොනවහරි දෙයක් උනොත්
ඒකට වගකියාගන්න වෙන්නෙ අපිටම
තමයි.කඩේට ගිහින් කිඋවට එයාල
වගකියන්නෙ නැ.රූට් කරන්න කලින්
දෙපාරක් හිතන්න සමහරු පෙලබෙන්නෙ
මෙන්න මේ හේතුව නිසයි.
2)නොගැලපෙන ක්රියාවන් නිසා
උපාංගයේ කාරක්ශමතාව
අඩුවීම.__ඕනැම වැඩකදී අසීමිත නිදහස
බලය ලැබුනම සමහරු වැඩි වැඩ කරන්න
ගිහින් අමාරුවෙ වටෙනවනි.අන්න ඒ වගේ
රූට් කරට පස්සෙ නොගැලපෙන දේවල්
ස්තාපනය කරීමෙන් ෆොන් එකේ
කාර්යක්ශමතාවය අඩුවෙන්න පුලුවන්.එ
නිසා Firmware වගේ අලුත් දේවල්
ස්තාපනය කිරිමෙදි ගැලපෙන දේවල්
විතරක් ස්තාපනය කිරීම වැදගත් වෙනව.
3)සමහර උපාංග නිල වශයෙන් ලැබෙන
update වලට update කිරීමට නොහැකිවීම
රූට් කරනව කියන්නෙ මොකද්ද වාසි
අවාසි මොනවද කියල අද අපි කතා
කරා.රූට් කරන්නෙ කොහොමද කියල
තවත් ලිපියකින් කතා කරමු.පොස්ට් එක
වැදගත් වුනනම් අපේ ෆේස්බුක් පිටුවටත්
ලයික් කරල යන්න.

Sunday, 24 July 2016

""Android ෆෝන් එක Speed මදිද? හිර වෙනවද?…මෙන්න සරල විසදුම් කිහිපයක්""

ෆෝන් එකෙන් වැඩ කරනකොට ඇතිවෙන ගැටලුවක් තමයි.speed එක මදිකම.speed අඩු වෙලා හිර වෙල කරන වැඩ ඔක්කොම අවුල් වෙලා යන එක බහෝ අයට ඇතිවෙන ගැටලුවක්.එකට සරල විසදුම් කිහිපයක් තමයි අද අපි කියන්නෙ..බලමු ඒහෙබම් ඒ මොනවද කියල.

(1)ඔබගේ දුරකතනය  නවතම සංස්කරන සදහා  යාවත්කාලින කිරීම (සොෆ්ට්වෙයා අප්ඩේට්)""

දුරකතනයකට කලින් කලට අලුත්ම අප්ඩේට්
(සංස්කරන) එන බව ඔබ අප දනි.එසේ එන
සංස්කරන වලට අපගේ දුරකතනය
යාවත්කාලීන කරගැනීමෙන් (update
කීරීමෙන්) දුරකතනයේ වේගය වැඩි
කරගැනීමට හැකිවෙයි.පහත දක්වා ඇති
ආකාරයට පිලිවෙලින් ගොස් දුරකතනය
යාවත්කාලීන(update) කරගත හාකිය.
Settings ගොස් About Device යන්න.ඉන්
පසු.Software Updata/System Update
ගොස් අලුත් සංස්කරන තිබේදැයි බලා
යාවත්කාලීන කරගන්න(update කරගන්න)

(2))""ඔබේ දුරකතනයට ධරාගතහැක තරමට පම්නක් app ස්තාපනය කරන්න.""

 අපි
සැවොම භාවිතා කරන දුරකතනවල.ඒ ඒ
දුරකතනයට අදාල Ram ධාරිතාවක්
පවති.එම රැම් ධාරිතාවයට අනුව
දුරකතනයට පාලනය
කරගතහැකි.ධරාගතහැකි දන්න
ප්රමානයක් තිබේ. එම ප්රමානයට වඩා
නොමැතිව දුරකතනයට ධරාගතහැකි
තරමි පමනක් app install කරගැනීමෙන්.
දුරකතනයේ එගය වැඩිකරගත හැකිය

(3)""සජීවී දේවල් දුරකතනයෙන් ඉවත් කරන්න(wedgets,live wallpeper වැනි දේවල්)""

ඔබට වැඩ්ගත් දේ පමනක්
ස්තාපන කර තබාගන්න.දුරකතනය
ේ තිරයේ අලංකාරය පිනිස ස්තාපන
(install)කරන app ස්තාපනය කර
තබාගැනීම වේගය අඩුවිමට හේතුවේ.
wedgets.live wallpeper වැනි දේ
ස්තාපනය කර තබාගැනීමෙන් ඒවාට
දුරකතනයේ මතක ශක්තිය වැඩුපුර
වැයවෙයි.එය දුරකතනයෙ
කාර්යක්ශමතාව අඩුවීමට බලපායි.


(4)""දුරකතනයේ වේගය අඩුවීම සදහා සමහර app බලපායි.එබැවින් එම app ක්රියාවිරහිත කිරීම හෝ ඉවත් කිරීම.සහ අනෙකුත් app වල Clear Cache කිරීම""

Sattings එකට ගොස් apliction manager වෙත පිවිසීමෙන්,දුරකතනයේ ඇති සියලු app දැකගත හැකිය.එතනින් අවශ්‍ය app හැර අනවශය app unistall කරීමට පුලුවන.තාවකාලිකව app force stop කර තැබිය හැක.නැතහොත් disable කල හැක. clear cache කරීමටද පුලුවන.

මීට අමතරව ඔබ නොදන්නා තවත් වැදගත් කරුනක් තිබේ.ඔබේ දුරකතනයේ setting වල deverloper option වෙත යන්න. එහි ඇති මෙනු ලිස්ට් එකෙහි vindow animetion scal/transition animetion scal/animetor duraction scal යනුවෙන් මෙනු තුනක් දක්නට පුලුවන,ඒවා තුලට පිවිසීමෙන් animetion වල වේගයේ අගයන් ඔබට අවශය ප්‍රමානයට යොදාගැනීමෙන් දුරකතනයේ වෙගය අඩු වැඩි කරගත හැක. "android booster වැනි
app එකක් මගින්ද ඔබගේ දරකතනයේ
වේගය වැඩිකරගත හැක.ඔබට අවශයනම්
පහතින් එය බාගතකරගැනීමට පුලුවන්.
Download android booster-https://adf.ly/1cbQvG
ඉහත ලින්ක් එක මත ක්ලික්
කිරමෙන් පසු ලැබෙන පිටුවේ
තප්පර පහක්(5 writing)රැදි සිට
දකුනුපස ඉහල කෙරවලේ Skp add
මත කිලික් කරන්න

එවැනි app
ස්තාපනය කිරීමෙන් දුරකතනයෙ මතක
සෝදිසි කිරිම,අනවශ්ය app මකා දැමීම,
අනවශ්ය කාර්ර්යන් වසා දැමීම් තුලින්
දුරකතනයෙ උපරිම කාර්යක්ශමතාවක්
ලබාගත හැක.

Greenify නමි app එක ඉහතා ක්රියාවලිය
සදහා හොදම app එක වන අතර,එය
ස්තාපනය(install) කිරීමටනම් දුරකතනය
මූල රූට් කර තිබිය යුතුය. මෙම app එක
ස්තාපනය කරගැනීමෙන් එහි
ක්රියාකාරිත්වය තුලින් දුරකතනයේ
වෙගය ඉතාමත් සීග්ර ලෙස වැඩි වෙයි
(අවශයන්ම් පහතින් download කරගන්න)
Download greenify-https://adf.ly/1cbRWq
ඉහත ලින්ක් එක මත ක්ලික්
කිරමෙන් පසු ලැබෙන පිටුවේ
තප්පර පහක්(5 writing)රැදි සිට
දකුනුපස ඉහල කෙරවලේ Skp add
මත කිලික් කරන්න

(5)""ඇන්ඩ්රොයිඩ් දුරකතනය reset කර.උපාංග නැවත පිහිටුවීම""

ක්රම මගින් ඔබගේ දුරකතනයේ speed එක
වැඩි නොවන්නෙනම්,ඊලගට ඔබට
උතසාහ කලහැකි ක්රමයක්නම් දුරකතනය
reset කිරීමයි.ඒතුලින් දුරකතනය මිලදී ගන්න
විටදී තිබු අලුත්ම තත්වයට පත් වෙයි.නමුත්
මෙය සිදුකිරීමට පෙර දෙවරක්
සිතන්න.එකට හේතුව reset කිරිමෙන්
දෑනට දුරකතනයේ පවතින සියලුම දත්ත
මැකී යාමයි.. reset කරන්නේනම්
ඔබගේ දුරකට්තනයේ ඇති දත්ත හැකි
අයුරින් backup කර තාබාගෙන
සිදුකරන්න, settings ගොස් backup and
reset වෙතට පිවිසී දුරකතනය reset
කලහැකිය.
(ඔබට ලිපිය වැදගත් වුනේනම් බ්ලොග් අඩවියේ වම්පස ඉහළ කෙලවරේ හෝ පහල කෙලවරේ ඇති වර්ණවත් දෙන්වීම් පුවරුව මත කිලික් කර සහයෝගය ලබාදෙන්න)

Saturday, 23 July 2016

"Delete වුන facebok video.Photo,Sms, ආදී බොහෝදේවල් නැවත ගන්න හැට්"

ගොඩක්දෙනෙකුට ඇතිවන් ගැටලුවක්
ගැනයි අද අපි කතා කරන්නෙ.ඒ තමයි
facebook එකේ නැතිවුන
බොහෝදේවල් වෙත නැවත යන්නෙ
කොහොමද කියන එක. එහෙමන්ම්
පිලිවෙලින් බලමු අපි කොහොමදඒක
කරන්නෙ කියල.

පලමුව Ganaral account setteng වෙත
යන්නclik Janaral Account setting

2-ඉන්පසු එහිදිස්වන බාගත දත්ත පිටපත් (Download a Copy of your Facebook Data) මත clik කරන්න

3-ඉන්පසු Download Archive Button මත
clik කර මුරපදය(password) ලබාදී
Continue  Submit මත ක්ලික් කරන්න.

4-
pssword ලබාදී Submit කීරීමෙන් පසු
ඔබගේ දත්ත ඩවුන්ලෝඩ් කරගැනීම සදහා
ලින්ක් එකක්,facebook account එක සෑදූ
email ලිපිනයට ලබාදීම සිදුවෙයි. ඒබැවින්
මද වෙලාවක් රැදී සිටින්න.

5-ඉන්පසු facebook account එක සෑදූ
email ලිපිනයට අදාල email account
එකට ගොස් බලන්න.පෙර කියු ඔබගේ
නැතිවුන ෆේස්බුක් දත්ත download
කරගැනීම සදහා ලින්ක් එකක්, ෆේස්බුක්
වෙතින් ඔබට mail පනිවුඩක් ලෙස ඒවා
තිබෙනු ඇත

6-ඉන්පසු එම ලැබීඇති ලින්ක් එකය ගොස්
ඔබගෙ නැතිවුනු data වලට අදාල facebook data file එක
download කරගන්න..Zip file එකක් ලෙස
download වෙන එම data file එක unzip
කරගැනීමෙන් පසු video,photos.sm
s.poke,friend list ආදි සියල්ල
බැලියහැක.(zip file එක unzip
කරගැනීම සදහා අවනම් මෙම ලින්ක් එකට
ගොස් එහිඇති app එක උපයොගි කරගන්න.https://adf.ly/1cZ9ye


Tuesday, 19 July 2016

Display එකේ එලිය වැඩිද? රෑට Phon එක දිහා බලාඉන්න අපහසුද? මෙන්න සරල විසදුමක්…

ෆෝන් එක අද වනවිට කොයිකාටත් නැතුවම බැරි දෙයක් වෙලා.එහෙම නැතුවන බැරි තත්වයට පත් වෙන ගොඩක් තාක්ෂණික උපකරන වලින් අපේ වැඩකටයුතු පහසු වෙනව වගේම.ඒවයින් පොඩි පොඩු අපහසුතාද අපිට ඇති වෙනව කියල ඔබ අපි හැමොම අත්දැකීමෙන්ම දන්නව. එහම ඇතිවෙන අපහසුතාවලටත් මොනයම් හෝ උපක්ක්‍රම යොදාගනිමින් තාක්ෂණ්‍යත් එක්ක ඉස්සරහට යන්න තමයි මිනිස්සු නිරන්තරයෙන්ම උත්සාහ කරන්නෙ.

එහෙමනම් අපි කාරණාවට බහිමු.phon එක දිහා එක දිගටම බලාගෙන ඉන්නකොට අපිටත් ඇතිවෙන අපහසුතාවයක් තමයි phon එකෙ display එකේ එලියට ඇස් රිදෙන්න පටන් ගන්න එක.display එලිය වැඩි උනාම තමයි ගොඩක්ම අපහසු. මේකට කරන්න තියෙන්නෙ display එකේ ආලෝකය (brightnees) අඩු කරගන්න එක තමයි. Setting>Display>Brightnees මේ විදියට පිලිවෙලට ගිහින් setting එකෙන් පුලුවන් display එකේ එලිය අඩු කරගන්න. එහෙම කරා කියල ඉතින් අපේ ඇස් වලට ගැලපෙන ආලෝක ප්‍රමානයක් හදාගන්න බෑනි.

ඒකට පුංචි විසදුමක් තමයි මේ කියන්නෙ.phon එකේ තියන ප්‍රරමානයටත් වඩා අපිට ඔනි ප්‍රමානයටම display එකේ ආලෝකය පුලුවන් ක්‍රමයක් තමයි Screen Filter කියන්නෙ. මේක 90kb වගේ පුංචිම පුංචි app එකක්.පහලින් දීල තියන ලින්ක්(link) එකෙන් download කරල install කරලම බලන්නකො. display brightnees එක අඩු කරල පාවිචිචි කරනව කියන්නෙ ඒක phon එකේ battery එකේ life එකටත් හොද දෙයක්.මොකද ඕනිම phon එකක ගොඩක්ම battery එක වැය වෙන්නෙ display එකට නිසා.මෙන්න ලින්ක් එක..

Download-https://adf.ly/1cQzYq

ඉහත ලින්ක් එක මත ක්ලික්
කිරමෙන් පසු ලැබෙන පිටුවේ
තප්පර පහක්(5 writing)රැදි සිට
දකුනුපස ඉහල කෙරවලේ Skp add
මත කිලික් කරන්න


Thursday, 14 July 2016

""Facebook ගිණුමක් සදහටම delete කරන විදිය""

facebook සම්බන්දයෙන් බොහෝදෙනෙක් නොදන්න කාරණයක් ගැනයි අද අපි ඔයාලට කියන්න හදන්නෙ.facebook account කිහිපයකට එකම mobile එකකින් එකම සැරේ log වෙන්න පුලුවන් ක්‍රමයක් ගැන අපි පසුගිය ලිපියකින් කතා කරා.බැලුවෙ නැත්නම් ඒ ලිපියත් ගිහින් බලන්න.අද කතා කරන්නෙ ඊටවඩා වෙනස් දෙයක් ගැනයි..ඒ තමයි facebook account එකක් සදහටම delete කරල දාන්නෙ කොහොමද කියන කාරණය.

ගොඩක් දෙනෙක් කරන්නෙ facebook account එකක් delete කරන්න ඕනි උනාම account එක deactive කරන එක.ඒක තාවකලික විසදුමක් වෙන්නත් පුලුවන්.account එක deactive කරන විදියනම් හැමෝම වගෙ දන්නව.එතකොටනම් ඉතින් අපිට ඕනිවිදියට දින ගනන select කරල අපිට කැමති දින ගනනක් deactive කරල තියල ආයෙ ඕනි දවසට email.password දුන්නම ලොග් වෙන්ඩ පුලුවන්.account එකක් ආයෙ ගන්න පුලුවන් විදියට deactive කරන විදිය මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න.
https://www.facebook.com/settings/security/?refid=31

හරි එහෙනම් ඊලගට බලමු වැදගත්ම කාරනය.facebook account එක සදහටම delete කරන්නෙ කොහොමද කියල.මේක එච්චර අමාරු වැඩක් නෙවෙයි. අපි ගොඩක් දෙනෙක් නොදැනුවත්කමයි තියෙන්නෙ.

සැළකිය යුතුයි÷ මේ කියල දෙන විදියට කරන්න අත්හදා බලන්න යන්ඩ එපා. එහෙම කරොත් ඔයා දැන් ලොග් වෙලා ඉන්න account එකට ඒක බලපාන්ඩ පුලුවන්.ලොග් වෙලා ඉන්න account එක සදහටම delete කරන්න ඕනි නම් කරල බැවට කමක් නෑ.
1,මුලින්ම මේ පහලින් දීල තියන
ලින්ක් එකට යන්න.
https://www.facebook.com/help/delete_account

2.ඊට පස්සෙ delete my account
කියන එක click කරන්න. ඊට
පස්සේ අහයි ඔයාලගන් You are
about to permanently delete your
account. Are you sure? කියලා.
password එක දීල ok කරන්න


හරි දැන් දවස් 14 ක් ඇතුලත
ඔයාලගේ FB ගිණුම delete
වෙලායයි.දවස් දාහතරකට
පස්සෙ බලන්න ලොග් වෙලා
බලන්න.එතකොට ලොග් වෙන්ඩ
account එකක් න්ම් නැති වෙයි
හැබැයි.ඔයාලට අයෙත් ඒ
ගිණුම ඔනේනම් කරන්න
තියෙන්නේ දවස්14ත කලින්
නැවත fb ගිණුමට ලොග් වෙන එක
විතරයි..පෝස්ට් එකෙන් යමක්
දැනගත්තනම් අපේ ෆේස්බුක්
පේජ් එකටත් ගිහින් ලයික් එකක්
දාලම යන්න.


.

Friday, 8 July 2016

එකම ෆෝන් එකකින් එකවර Facebook Account හතරකට් ලොග් වෙන විදිය


එකවර එකම ෆෝන් එකකින් ෆේස්බුක් හතරකට ලොග් වෙනව කියන එක ඒතරම් අමාරු වැඩක් නෙවෙයි. බොහෝ දෙනෙක් දැනටමත් මේ ගැන දන්නවත්.ඇති.web browser බාවිතා කරලත් account කිහිපයකට ලොග් වෙන්න බොහෝවිට පුලුවන්.නමුත් අද කියන්නෙ ඊට වඩා වෙනස් කතාවක්. ඒ තමයි facebook color lite ගැන. facebook color lite කියන්නෙ.සාමාන්න්‍ය facebook lite app එකම උනත්, color lite එකේ red lite,green lite, yellow lite, pink lite වශයෙන් app හතරක් තිබෙන නිසා එකවර මේ හතරම ෆෝන් එකට install කරගන්න පුලුවන්, එමගින් කිසිම ගැටලුවක් නැතුව facebook account හතරකට ලොග් වෙන්න පුලුවන්. වීඩියෝ උනත් මේ app වල වැඩ කරනව විතරක් නෙවෙයි විවිද පාට වලින් හැඩගන්වපු ලෝඩින් ඇනිමේශන් වලින් යුක්තයි.සෑම app එකක්ම කුඩා kb ගනනකින් යුක්තයි. පහල තියන ලින්ක් වලින් download කරල install කරලම බලන්න.

Red Lite÷ https://adf.ly/1c0h0Q

Green Lite÷https://adf.ly/1c0hkf

Yellow Lite÷https://adf.ly/1c0i1u

Pink Lite÷https://adf.ly/1c0iJt

ඉහත ලින්ක් මත ක්ලික් කිරමෙන් පසු
ලැබෙන පිටුවේ තප්පර පහක්(5
writing)රැදි සිට දකුනුපස ඉහල
කෙරවලේ Skp add මත කිලික් කරන්න.


Thursday, 7 July 2016

අපෙ පුංචි බැදපු බාප්පාගෙ අක්කගෙ දුව(New Video Song) මෙතනින් බලන්න

Sachintha Pulasthi New Video Song.බැලීම සදහා මෙතනින් පිවිසෙන්න
https://adf.ly/1byAsA

ඉහත ලින්ක් මත ක්ලික් කිරමෙන් පසු
ලැබෙන පිටුවේ තප්පර පහක්(5
writing)රැදි සිට දකුනුපස ඉහල
කෙරවලේ Skp add මත කිලික් කරන්න


Tuesday, 5 July 2016

උරේෂා රවිහාරිගේ අලුත්ම විඩියෝ සින්දුව(ශෘන්ගාර සන්ධයාව)

උරේෂා රවිහාරිගේ අලුත්ම විඩියෝ සින්දුව(ශෘන්ගාර සන්ධයාව) මෙතනින් බලන්න

https://adf.ly/1bu7Fh

ඉහත ලින්ක් මත ක්ලික් කිරමෙන් පසු
ලැබෙන පිටුවේ තප්පර පහක්(5
writing)රැදි සිට දකුනුපස ඉහල
කෙරවලේ Skp add මත කිලික් කරන්න


 

Sample text

""ලිපි බැලීමේදී එම පිටු ලේයරයකින් වැසී
ඇත්නම්,එම ලේයරයේ ඉහළින් මතුවන
රතු පාට කතිර ලකුණ මත කිලික් කර ලේයරය
ඉවත් කරගන්න""

Sample Text

Sample Text

 
Blogger Templates